How do you eat well without getting fat? | Oba nodanna medicine | Sinhala Medical Channel

How do you eat well without getting fat? | Oba nodanna medicine | Sinhala Medical Channel

Everyone has a calorie budget, whether you’re trying to maintain your weight or lose a few pounds. People ignore this simple fact. Diet control is the key to successful weight reduction. This video focuses on how to control your diet with healthy foods and lose weight while being not hungry.

Please subscribe to Oba Nodanna Medicine a.k.a. Sinhala Medical Channel for more videos.
Like us on https://www.facebook.com/obanodannamedicine/

50 Comments

  1. ඉන්සියුලින් නිපදවීම අඩු වුනාම ඒක රුධිරයේ සීනි මට්ටම පාලනය වීමට බලපෑමක් සිදුවෙනවද ??

  2. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උඹ නම් සිරාම ඩොකෙක් තමුන් ඉපදිච්ච රටේ මිනිස්සුන්ට තේරෙන බාසාවකින් ඔහොම දැනුම දෙන එක පින් පින විතරක් නෙමෙයි ඒක ලොකු වගකීමක් israel මිනිස්සු තමන්ගෙ ජාතිය ගැන නිතරම හිතනවා මිනිස්සු දැනුවත් කරනවා අන්න ඒ වගේ දෙයක් තමයි ඔබ තුමත් කරන්නේ ජයවේවා ඔබතුමාට

  3. අනේ ගොඩක් ස්තූතියි doctorsla දෙන්නටම….ගොඩක් හොඳට පැහැදිළි කරල දුන්නට බොහොම ස්තූතියි doctor❤️

  4. ගොඩක් ස්තුතියි….. api wedata giyama dawasama idagena weda karanne.barath wedi wenawa.mekata exaise kaloth hodai neda..ewata hoda exaise tikak kiyala denna berida doctor

  5. ඔබතුමාට ගොඩාක් ස්තුතියි හොද පැහැදිලි කිරිමක් තෙරුවන් සරණයි

  6. චිකන් පිලිකාකාරකයි කියල සමහර ඩොක්ටල කියනව එක ඇත්තද.

  7. Subscribe කරගෙන යමුකො යාලුවනේ 👈👈👈👈

  8. කරවිල ජුස් විදියට හදලා බිව්වාම කෙට්ටු වෙනවද අනෙ කියන්නකො ඩොක්ටර්

  9. ආහාර පලනයේන් බර වැඩි උනා..මට ගැස්ටික් තියනවා.නොකා ඉදියත් මහත් වෙනොනේ

  10. ඩොක්ට මම දවසට 1 පාරයි කෑවේ මන් මාස 6 ක්‌ පමණ ලස්සනට කරගෙන ආවා අනේ ඩොක්ට මට ගිය මාසෙ 10 වෙනිදා Corona heduna මට දැන් නම් hodai ටිකක් විතර අමාරුයි තාම හතිය වගේ තියෙන වා දෙන් මට කී කාලයත් යාවිද ආපහු 24 කරන්න මාගෙ ශරීරය ට ප්‍රතිසංස්කරණ අඩු වී ආපසු ලෙඩ වෙයිද අනේ මට පිළිතුරු ලබා දෙන්න

  11. වෛද්‍යතුමනි මහත් නොවී කෙට්ටුත් නොවී ඉන්න ක්‍රමයක් කියන්න please ගොඩාක් පින්

  12. හොදට කනවා. මලාට මහත් වෙන්නෙ.. නැ.. බර වැඩිවෙන්නෙත් නැහැ..
    හැබැයි තෙල් ., පිටි නම් කන්නැහැ
    එ උනාට බත් පිගන් ගනන් කනවා
    🥰😂😂🥰😂😂🥰

  13. ගොඩක් පින් ඔබ දෙපළට ජය වේවා ..බුදු සරණයි ….

Leave a Reply

Your email address will not be published.


*